
Wisdom of Asia
Evident in this very moment, the timeless truth to be directly experienced here and now inviting those on the path of wisdom to witness it for themselves, illuminating the way for seekers toward Super-awareness by fully transcending the illusion.

බුද්ධෝත්පාදෝ ධර්ම දේශනා

eBooks
සියලුම බුද්ධෝත්පාදෝ ධර්ම ග්රන්ථ (විද්‍යුත් පොත්)පහසුවෙන් කියවීමට හා නොමිලේ භාගත කිරීමට මෙම පහත ලින්ක් එකෙන් ක්ලික් කරන්න.

බුද්ධෝත්පාදෝ ධර්ම ග්රන්ථ

Dhamma Abhijñā
විදර්ශනා ධූරය තුලින් ධම්ම අභිඥාවෙන් බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ, ඒ අකාලික පෙර නොඇසූ විරූ දහම නැවතත් ලොවට විවර කරන වගයි.

බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ චරිතාප්‍රදානය

බුද්ධෝත්පාදෝ නවතම පුවත්

බුද්ධෝත්පාදෝ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය
Website: Booking.com: For centuries, seekers from around the world have come to Sri Lanka for…

එක්දින ප්‍රායෝගික පුහුණුව
බුද්ධෝත්පාදෝ මෙත්මල් ආරාණ විවේකාශ්රමයන්හි පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව පරිශ්‍රයන්හීදී එක්දින ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා…

බුද්ධෝත්පාදෝ online රේඩියෝ නාලිකාව
බුද්ධෝත්පාදෝ online රේඩියෝ නාලිකාව *දිනපතා පැය 24 පුරාවට බුද්ධෝත්පාදෝ ධර්ම දේශනා මේ රේඩියෝ නාලිකා ඔස්සේ…

Methmal Foundation
ධර්මය දැකීම තුලින් උපදින ඒ සතර බ්‍රහ්ම විහරණ “මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා” – හදවතේ පිපෙන මල් මෙත් මල්- ඔස්සේ අපගේ ඒකායන අරමුණ වනුයේ ප්‍රඥාව පතුරුවා හැරීම, දයානුකම්පාව වර්ධනය කිරීම සහ අධ්‍යාත්මික යහපැවැත්ම පෝෂණය කිරීම තුලින් වඩා හොඳ හෙටක් ගොඩනැගීමයි.
මෙත්මල් අරණ සමාජ සේවා පදනම අපි මේ වන විට අදියර 21 නිම කර මේ වන විට පවුල් 648 කට උපකාර කර ඇත.
සිසුන් සඳහා පොත් සහ අධ්‍යාපනික සැපයුම්
පවුල් සඳහා වියළි ආහාර පරිත්‍යාග වැඩිහිටියන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම වෙනුවෙන් මානසික සහ ශාරීරික සුවය සඳහා සහාය ලබාදීම
නිවසක් අවශ්‍යතා ඇති අය සඳහා ඉදිකරන ලදී


බුද්ධෝත්පාදෝ WhatsApp group එක සමග සම්බන්ධ වෙන්න.
දිනකට ZOOM දේශනා 9 කින් සත්‍ය ධර්මය ඔබ වෙත
12:30am/5:am/7:45/9:30am/1:30pm/4pm/5:30pm/7:pm/9:30pm
