blossomlypro@gmail.com

blossomlypro@gmail.com

තායිලන්තයේ සිට වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව ඇත.

දෑස් අරින්නට කාලයයිනිවන් දකින්නට කාලයයිමේ ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදෙන කාලයයිමෙය බුද්ධෝත්පාද කාලයයි තායිලන්තයේ සිට වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව ඇත. හොරණ, කළුතර, අම්බලන්ගොඩ, මාතර, තිස්සමහාරාම, බදුල්ල, මහියංගනය, මැදිරිගිරිය, පොළොන්නරුව, කැකිරාව, මිහින්තලය, අනුරාධපුරය, රාජාංගනය, යාපහුව, කුරුණෑගල,…

එක්දින ප්‍රායෝගික පුහුණුව

බුද්ධෝත්පාදෝ මෙත්මල් ආරාණ විවේකාශ්‍රමයන්හි පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව පරිශ්‍රයන්හීදී එක්දින ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු. සෑම ඉරිදා දිනකම එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ පෙරවරු 8.30 සිට සවස 4.00 දක්වා පැවැත්වෙන…

බුද්ධෝත්පාදෝ online රේඩියෝ නාලිකාව

බුද්ධෝත්පාදෝ online රේඩියෝ නාලිකාව *දිනපතා පැය 24 පුරාවට බුද්ධෝත්පාදෝ ධර්ම දේශනා මේ රේඩියෝ නාලිකා ඔස්සේ ඔබට සවන් දිය හැක. බුද්ධෝත්පාද ආර්යන්වහන්සේ දේශනාකළ සරල දේශනා මෙහිදී විකාශනය වේ. විමසීමට+94 77 397 5580 තෙරුවන් සරනයි !!!

බුද්ධෝත්පාදෝ මාසික සඟරාව

බුද්ධෝත්පාදෝ මාසික සඟරාව දෙවන කලාපය හෙළිදැක්වීම. බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි, සෑම මසකම නිකුත් කරනු ලබන ” බුද්ධෝත්පාද මාසික සඟරාව ” *දෙවන කලාපය හෙළිදැක්වීම 2025 ඇසල පොහොය දින (10.07.2025) සිදුවේ. සත්‍යය ධර්මයේ පණිවිඩය රැගත් දේශනා, අසරණයන්ට පිහිටවීමේ වැඩ පිළිවෙළවල් , Zoom…